Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

ධනුෂ්කට වෙන්න යන දේ – ක්‍රිකට් නීති ප්‍රධානියෙකුගෙන් පැහැදිලි කිරීමක්…

ඔස්ට්‍රේලියාවේදී 29 හැවිරිදි තරුණියක දූෂණය කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක හෙට දිනයේ නැවතත් සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය කෙබදුවේද යන්න පිළිබද මේ වන විට ලෝකයේම අවධානයට යොමු වී ඇති කාරණයක්.

ඒ පිළිබද වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති ප්‍රධානී ආචාර්ය චානක සේනානායක මහතාගේ අදහස් දැක්වීමයි මේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles