fbpx
More

    ධනුෂ්කට වෙන්න යන දේ – ක්‍රිකට් නීති ප්‍රධානියෙකුගෙන් පැහැදිලි කිරීමක්…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    ඔස්ට්‍රේලියාවේදී 29 හැවිරිදි තරුණියක දූෂණය කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක හෙට දිනයේ නැවතත් සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඒ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය කෙබදුවේද යන්න පිළිබද මේ වන විට ලෝකයේම අවධානයට යොමු වී ඇති කාරණයක්.

    ඒ පිළිබද වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති ප්‍රධානී ආචාර්ය චානක සේනානායක මහතාගේ අදහස් දැක්වීමයි මේ.

      කළුතර තරුණියක් අතුරුදන්…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව