fbpx
More

    ධනුෂ්ක ගුණතිලක දින නියමයක් නොමැතිව රිමාන්ඩ්…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    ධනුෂ්ක ගුණතිලක තවදුරටත් රක්ෂිත බණ්ධනාගාර ගත කරන ලෙස සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. දින නියමයක් නොමැතිව අදාල නියෝගය ලබාදී ඇති බවයි එරට වාර්තා පවසන්නේ.

    ඔස්ට්‍රේලියානු ජාතික 29 හැවිරිදි තරුණියක දූෂණය කළ බවට එල්ල වූ චෝදනා මතයි ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළේ.

      හිටපු මහ ඇමැති පේෂලට ලොකු තනතුරක්...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව