Saturday, June 22, 2024

Top 5 This Week

Related Posts

පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාවට…

ප්‍රංශය පරදවමින් පාපන්දු ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා.

ගෝල සංඛ්‍යාව 3- 3 ක් ලෙස සමවීම හේතුවෙන් පැනල්ටි අවස්ථාවෙන් ජයග්‍රාහකයින් තේරීමට සිදුවූ අතර, එහිදී 4-2 ක් වශයෙන් ජය හිමිකර ගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles