fbpx
More

    කලා පීඨයේ පෙම්වතා වෛද්‍ය පීඨ සිසුවියට පිහියෙන් අනියි – පෙම්වතිය මරුට…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    කොළඹ තුරඟ තරග පිටියේ තිබී හමුවූ තරුණියකගේ මලසිරුර හා ඇගේ මරණයට හේතුව ඇතුළු සියළු තොරතුරු හෙළිකර ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා. ප්‍රේම සම්බන්ධයක් මෙම ඝාතනයට මූලිකම හේතුවයි.

    ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ සරසවියේ සිසුවියක්. ඇය වෛද්‍ය පීඨ සිසුවියක වන බවද පොලිසිය පැවැසුවා. එමෙන්ම ඇගේ පෙම්වතා කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ සිසුවෙකු බවද අනාවරණ වී තිබෙනවා. පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති කාරණයයි. කිසියම් හේතුවක් මත පෙම්වතා තියුණු අයුධයකින් පහර දී අද (17) පෙරවරුවේ ඇය ඝාතනය කර තිබෙනවා.

    සිද්ධියෙන් පසු ඇගේ පෙම්වතා බව කියන සැකකාර සරසවි සිසුවා පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් දියත්කර තිබෙනවා.

      හිටපු මහ ඇමැති පේෂලට ලොකු තනතුරක්...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව