fbpx
More

    කාශ්‍යප රජුගේ ‘සීත මාළිගය’ විවෘත වෙයි…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    සීගිරි කාශ්‍යප රජු පදිංචිව සිටි “සීත මාලිගාව”නැරඹීමට දැන් අවස්ථාව උදාවනවා. ලබන මාර්තු මාසයේ සිට දෙස් විදෙස් සංචාරකයින්ට එය නැරඹීමට අවස්ථාව සලසා දෙන බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසන්නේ.

    දැඩි වියළි කාලගුණයක් සහිත කාලයේදී කාශ්‍යප රජු මෙම සීත මාලිගාව පරිහරණය කර තිබෙනවා. සීගිරිය පර්වතය නගිද්දී පොකුණු හතර පසුවනවාත් සමග දකුණු දෙසට මීටර් 50 ක් පමණ ගමන් කළ විටයි සීත මාලිගාව පිහිටි ස්ථානය හමුවන්නේ.

    ආරක්ෂාව සදහා ඉදිකර ඇති විශාල කාණුව හේතුවෙන් මෙම ස්ථානයට පිවිසීමට හැකියාව නොලැබෙන අතර, මධ්‍යම සංස්කෘතික අරමුදල සූදානම් වන්නේ, මෙම කාණුව හරහා පාලමක් ඉදිකර සංචාරකයන්ට සීත මාලිගාව නැරඹීමට අවස්ථාව උදාකිරීමටයි.

      33,000 ට ගුරු පත්වීම් - රජයෙන් අලුත්ම නිවේදනයක්...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව