fbpx
More

    හොද පාරවල් ටිකක් බලාගන්න පුළුවන්ද කුසල්…?

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 සංචිතයට කුසල් ජනිත් පෙරේරා කැදවා තිබෙනවා. ක්‍රිකට් ආරංචි පෙන්වා දෙන්නේ 21 න් සමන්විත මෙම සංචිතයට කුසල් ජනිත් පෙරේරා කැදවා ඇතත්, ඔහු එක්දින සංචිතයට නම් කර නැහැ.

    කෙ‌සේ වෙතත් එක්දින සංචිතයට ඇන්ජිලෝ මැතිව්ස් කැදවීමටද පියවර ගෙන තිබෙනවා.

      33,000 ට ගුරු පත්වීම් - රජයෙන් අලුත්ම නිවේදනයක්...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව