fbpx
More

    සීනි, පරිප්පු, පිටි මිල අඩුකරයි…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩුකර තිබෙනවා. පිටකොටුව තොග වෙළද සංගමය පැවැසුවේ රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පු තොග මිල මෙසේ අඩු කළ බවයි.

    ‌‌මේ අතර තිරිගු පිටි මිලද රුපියල් 15 න් අඩු කිරීමට ප්‍රීමා සමාගම පියවර ගෙන තිබෙනවා.

      33,000 ට ගුරු පත්වීම් - රජයෙන් අලුත්ම නිවේදනයක්...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව