Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

සීනි, පරිප්පු, පිටි මිල අඩුකරයි…

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩුකර තිබෙනවා. පිටකොටුව තොග වෙළද සංගමය පැවැසුවේ රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පු තොග මිල මෙසේ අඩු කළ බවයි.

‌‌මේ අතර තිරිගු පිටි මිලද රුපියල් 15 න් අඩු කිරීමට ප්‍රීමා සමාගම පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles