fbpx
More

    රුපියලේ නැගිල්ල තාවකාලිකයි – ‌මාස කිහිපයකින් දරුණු පසුබෑමක්…?

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    දින කිහිපයක් තුළ වේගයෙන් වර්ධනය වූ රුපිය‌ලේ අගය මාස කිහිපයකින් නැවත කඩා වැටීමේ බරපතල අවධානමක් පවතින බව ෆිච් සොලුයුෂන් ආයතනය පවසනවා. එම ආයතනය ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය තක්ෂේරු සිදුකරන ප්‍රධාන පෙළේ ආයතනයක් ලෙසයි සැලකෙන්නේ.

    ඔවුන් පෙන්වාදී ඇත්තේ ඉදිරියේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 390 ක් දක්වා වැඩිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිලාභ ලැබුණු විගස නැවතත් ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන ඇති ණය ගෙවීමට ලංකාවට සිදුවන බවද ඒ තත්ත්වය තුළ නැවතත් රුපියල කඩාවැටීමට ඉඩ තිබෙන බවයි ෆිච් ආයතනය පෙන්වා දෙන්නේ.

      33,000 ට ගුරු පත්වීම් - රජයෙන් අලුත්ම නිවේදනයක්...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව