ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට වුවද වුවද ඉඩක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි හමුවේ සමස්ථ ජන ජීවිතයම කඩා වැටී ඇති බවයි. පවුල් ලක්ෂ 52 න් පවුල් 35 ක් මේ වන විට අයි.එම්.එෆ්. කොන්දේසි හමුවේ විනාශයට පත්වෙමින් පවතින බවද එැවැනි තත්ත්වයක් පවතින අවස්ථාවක රටේ තත්ත්වය හොදයි යැයි පවසන ජනාධිපතිවරයාගේ මොළය පරීක්ෂා කරබැලීම වටිනා බවද ඔහු පැවැසුවා.
මේ තත්ත්වය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමේ ඉඩක් පවතින බවයි වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පවසන්නේ.
ඔහු මෙම අදහස් දැක්වීම අද සිදුකළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.