fbpx
More

    මූල්‍ය අරමුදලේ ප්‍රදානය ‌ඉදිරි‌ දෙසතිය තුළ – තවත් බැංකු දෙකකින් දැවැන්ත ප්‍රදානයක්…

    Must read

    මූල්‍ය අරමුදලේ ‌ප්‍රතිලාභ මේ මාසය අවසන් වීමට පෙර ලැබීමට නියමිත බවද ඒ වෙනුවෙන් විශේෂ ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඩොලර් බිලියන 2.9 ක ණය මුදලේ පළමු වාරිකය මෙලෙස ලැබීමට නියමිත බවයි.

    එමෙන්ම මෙම ණය ලැබීමේ ප්‍රතිලාභයක් ලෙස ලෝක බැංකුවට ලංකාවට විශේෂ ණය ප්‍රදානයක් ලබාදීමට නියමිත බවද එම මුදල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් දස ලක්ෂ 1500 ට ආසන්න වනු ඇති බවද ඇමැතිවරයා පැවැසුවා.

    මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුවද ඩොලර් දස ලක්ෂ 600 ක ප්‍රදානයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

    මෙම මුදල් ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ශක්තිමත් වන බවද පවසන ඇමැතිවරයා පෙන්වා දෙන්නේ මෙම මුදල් නිසි ලෙස කළමනාකරණය කරමින් නැවත ආර්ථික අර්බුදයක් ඇති නොවන ආකාරයේ වාතාවරණයක් රටතුළ ඇති කිරීම සියළුදෙනාගේ වගකීම වන බවයි.

      නම් කළා විතරයි - රටින් පිටවෙයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව