fbpx
More

    ඉන්දියාවත් සැරසෙයි…?

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    ජාතික ආරක්ෂාව තහවුරු කිරීම හා යුද්ධයකට සූදානම් වීම සදහා ඉන්දියාව අති දැවැන්ත මුදලක් වෙන්කර තිබෙනවා. එම මුදල ඩොලර් බිලියන 8.5 ක්. මිසයිල, හෙලිකොප්ටර, කාලතුවක්කු ඇතුළු යුධ උපකරණ මෙලෙස මිලදී ගැනීමට නියමිත බවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබෙන්නේ.

    එලෙස මිල දී ගැනීමට නියමිත යුධ උපකරණ ලැයිස්තුවට අතිරේක බ්‍රාමෝස් මිසයිල 200 ක්, බහුකාර්ය හෙලිකොප්ටර 50 ක් සහ ඉලෙක්ට්‍රොනික යුද පද්ධතියක් ද ඇතුළත්.

      IMF පළමු වාරිකය හිමිවෙයි - තවත් ඩොලර් බි. 07 ක දැවැන්ත ණයක් ගැනීමට රජය සැරසෙයි...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව