fbpx
More

    නාය යාමක් – කිහිපදෙනෙකු අතුරුදන්…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    බණ්ඩාරවෙල, කබරගල ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබෙනවා.

    අප වාර්තාකරු පැවැසුවේ මෙම නායයාමෙන් පවුල් කිහිපයකට හානි සිදුව ඇති බවයි. නිවාස කිහිපයක් සම්පූර්ණයෙන් යටවී ඇති බවද ඔහු පැවැසුවා.

    මේ වන විට ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර, කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් විපතට පත්වූවන් 07 කු පමණ බේරාගැනීමට හැකිවී තිබෙනවා.

      ජනපති හදිසියේම කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් ලේකම් කාර්යාලයට කැඳවයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව