fbpx
More

    ත්‍රී රෝද රථ ගාස්තුව පහත දමයි…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    ත්‍රීරෝද රථ ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම මිල සංශෝධනය සිදුකර තිබෙන්නේ.

    ඒ අනුව පළමු කිලෝමීටරය සදහා මෙතෙක් අයකරන ලද රුපියල් 120 ක ගාස්තුව රුපියල් 100 ක් දක්වාද දෙවැනි කිලෝමීටරය සදහා වන රුපිලයල් 100 ක ගාස්තුව 80 ක් දක්වාද පහත දැමීමටයි තීරණය කර තිබෙන්නේ.

      පිටපත කාගේද - රට තුළ තවත් කළබලයක් ඇති කිරීමේ බරපතල සැලසුමක්..?

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව