Saturday, June 22, 2024

Top 5 This Week

Related Posts

ත්‍රී රෝද රථ ගාස්තුව පහත දමයි…

ත්‍රීරෝද රථ ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා. ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම මිල සංශෝධනය සිදුකර තිබෙන්නේ.

ඒ අනුව පළමු කිලෝමීටරය සදහා මෙතෙක් අයකරන ලද රුපියල් 120 ක ගාස්තුව රුපියල් 100 ක් දක්වාද දෙවැනි කිලෝමීටරය සදහා වන රුපිලයල් 100 ක ගාස්තුව 80 ක් දක්වාද පහත දැමීමටයි තීරණය කර තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles