fbpx
More

    IMF පළමු වාරිකය හිමිවෙයි – තවත් ඩොලර් බි. 07 ක දැවැන්ත ණයක් ගැනීමට රජය සැරසෙයි…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද ණය ප්‍රදානයේ පළමු වාරිකය මේ වන විට ලැබී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ මුල්‍ය අරමුදල සමග අත්සන් කරන ලද සියළු ගිවිසුම් සභාගත කරමින්.

    මේ අතර ඉදිරි කාලය තුළ තවත් ඩොලර් බිලියන 07 ක් විවිධ ආයතනවලින් ණය ලෙස ලබාගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවැසුවා.

    මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් එම මුදල් නිසි පරිදි යෙදවීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

      මස්, මාළු සහ බිත්තර මිලේ ලොකු වෙනසක්….

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව