fbpx
More

    හිටපු මහ ඇමැති පේෂලට ලොකු තනතුරක්…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    පේෂල ජයරත්න නව ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු මීට පෙර කටයුතු ක‌ළේ එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙසයි. උතරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය, සෞඛ්‍ය අමාත්‍ය හා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කර ඇති ඔහු දේශපාලන විද්‍යාව පිළිබද විශාරදයෙක්.

    නව ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස මීට පෙර කටයුතු කළේ තිලක් වරාගොඩ මහතායී. කිසියම් හේතුවක් මත ඔහු එම තනතුරින් ඉවත් කර ඇති අතර, පක්ෂයේ විධායක සභාව රැස්වී එම තනතුර සදහා පේෂල ජයරත්න මහතා පත්කර තිබෙනවා.

      සන්ධානයකට සාකච්ඡාවක් - ආණ්ඩුවත් බිය වෙයි - නොහිතන පෙරළියකට රහස් සැලසුමක්...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව