fbpx
More

    සිංහ – කිවි සටන සමව අවසන් වෙයි…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    නවසීලන්තය සමග අද පැවැති පන්දුවාර විස්සයි – 20 තරගය සමව අවසන් වුණා.

    පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුළු 05 ට ලකුණු 196 ක් රැස්කළා. එහිදී කුසල් ජනිත් පෙරේරා ලකුණු 54 ක් ද චරිත් අසලංක ලකුණු 67 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකාවේ ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබුවා.

    ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයද පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 196 ක් රැස්කරමින් තරගය සමකළා.

    අවසන් පන්දුවේදී ජයග්‍රහණය සදහා ලකුණු 07 ක් අවශ්‍ය වී තිබූ අතර, නවසීලන්ත් පිතිකරුවා අවසන් පන්දුවට හහේ පහරක් එල්ල කරමින් තරගය සමකළා.

    කෙසේ වෙතත් සුපර් පන්දුවාරයේදී තරගයේ ජයග්‍රහණය අත්කරගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා.

      ජනපති හදිසියේම කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් ලේකම් කාර්යාලයට කැඳවයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව