fbpx
More

    චාල්ස් රජුට දැඩි විරෝධයක් – හිරු නොබසින රාජ්‍යයේ තත්ත්වය වෙනස් වෙයි…

    Must read

    III චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහි විරෝධතා උත්සන්න වෙමින් පවතිනවා. මේ වන විට විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය සදහන් කරන්නේ. ආණ්ඩු විරෝධි කණ්ඩායමක නායකයෙකුද ඊට ඇතුලත්.

    III චාල්ස් රජගේ රාජාභිෂේකය ඊයේ (06) සිදුවුණා. කෙසේ වෙතත් ඊට විරෝධය පළකරමින් රාජාණ්ඩු විරෝධී විරෝධතාකරුවන් ට්‍රැෆගල් චතුරස්‍රයේ විරෝධාතවල නිරත වුුුණා.

    III චාල්ස් රජු තමන්ගේ රජු නොවන බවයි විරෝධතාකරුවන් අවධාරණය කළේ. විරෝධතා පුවරු අතැතිව ඔවුන් විරෝධතාවයේ නිරත වී තිබූණා.

      පොලිස් ඇමැතිගේ පුතාට පොලිසිය දඩ ගසයි...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව