fbpx
More

    ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියගේ දියණිය හදිසියේ මියයයි…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී තිරාණි පීරිස් මහත්මියගේ ආදරණීය දියණිය වන නෙතාෂා පීරිස් හදිසියේ අභාවප්‍රාප්තවී තිබෙනවා. ඒ විදෙස්ගතව සිටියදීයී.

    ඇය රූපලාවන්‍ය ශිල්පිණී තිරාණි පීරිස් මහත්මියගේ සහ නීතීඥ ගීතාල් පීරිස් මහතාගේ එකම දියණියයි. වැඩිමහල් සොහොයුරාද ඇගේ හදිසි අභාවය හේතුවෙන් මහත් කම්පනයට පත්ව සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

    2020 වසරේදී උසස් පෙළ හැදෑරීමෙන් පසු මැලේසියාවේ මොනෑෂ් සරසවියට ඇය ඇතුළත් වූයේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමටයි. කෙසේ වෙතත් ඇය නවාතැන්ගෙන සිටි නිවසේදී හදිසි අසනීපයක් ඇතිවීම හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

      ජනපති හදිසියේම කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් ලේකම් කාර්යාලයට කැඳවයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව