fbpx
More

    විදුලි බලේ යෝජනාව විසි කරයි – ජනක දැඩි තීරණයක – විදුලි ගාස්තුව 27% න් පහතට…?

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    විදුලි ගාස්තුව අවම වශයෙන් 27 ්‍% න් පහළ දැමිය යුතු බව මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා අවධාරණය කරනවා.

    ඔහු පෙන්වා දෙන්නේ විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති ගාස්තු අඩු කිරීමේ යෝජනාව පිළිගත නොහැකි බවයි. 3% න් පමණක් ගාස්තු අඩු කිරීමට එමඟින් තීරණය කර ඇති බවයි ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ.

    එමෙන්ම විදුලි ගාස්තු අඩු කිරීමේ ක්‍රමවේදය නිවැරදි දත්ත භාවිතා කරමින් හා ඒවා ගණනය කරමින් සකස් කරන ලෙසද සභාපතිවරයා ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා.

      කම්කරු නීතිය කඩිනමින් වෙනස් කරයි...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව