fbpx
More

    පාසල් නේවාසිකාගාරයක ගින්නක් – සිසුන් 19 ක් මරුට…

    Must read

    ගයානාවේ පාසලක ඇතිවූ ගින්නකින් ළමුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගයානාවේ මහීඩා ද්වීතික පාසලේ නේවාසිකාගාරයක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

    පසුගියදා මධ්‍යම රාත්‍රීයේ ගින්න හටගෙන ඇති බවද ගින්නේ සිසුවියන් 18 කු මිය ගොස් ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.

    තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගයානාවේ ජනාධිපතිවරයා දින 03ක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

      නම් කළා විතරයි - රටින් පිටවෙයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව