Saturday, June 22, 2024

Top 5 This Week

Related Posts

ජනක ඉවතට – යෝජනාව සම්මතයි…

ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂමේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ආදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා. යෝජනාවට පක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 123 ක්.

ඊට විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 77 ක් පමණයි.

ඒ අනුව ඔහු තවදුරටත් එම තනතුරේ කටයුතු නොකරනු ඇති.

විදුලි ගාස්තුව ඉහළ දැමීමට අදාළව ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනා අභියෝගයට ලක්කළ ජනක රත්නායක මහතා, ඊට එරෙහිව දැවැන්ත අරගලයක නිරත වුණා.

ඔහු දිගින් දිගටම අවධාරණය කළේ මෙම ගාස්තු සංශෝධන ජනතාවට කරන බරලපත අසාධාරණයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles