fbpx
More

    ජනක ඉවතට – යෝජනාව සම්මතයි…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂමේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ආදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා. යෝජනාවට පක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 123 ක්.

    ඊට විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 77 ක් පමණයි.

    ඒ අනුව ඔහු තවදුරටත් එම තනතුරේ කටයුතු නොකරනු ඇති.

    විදුලි ගාස්තුව ඉහළ දැමීමට අදාළව ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනා අභියෝගයට ලක්කළ ජනක රත්නායක මහතා, ඊට එරෙහිව දැවැන්ත අරගලයක නිරත වුණා.

    ඔහු දිගින් දිගටම අවධාරණය කළේ මෙම ගාස්තු සංශෝධන ජනතාවට කරන බරලපත අසාධාරණයක් බවයි.

      දේශීය වෛද්‍ය ඇමැති සම්බාහන මධ්‍යස්ථාන ගැන කියයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව