fbpx
More

    විරුද්ධ වන හැමෝම එලවනවා – ආණ්ඩුවෙන් සැර පණිවුඩයක්…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    රටෙි මූල්‍ය ප්‍රතිසංස්කරණවලට සහය නොදෙන හා දේශපාලන අරමුණු වෙනුවෙන් එම ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වන පුද්ගලයන් වහාම ඉවත් කිරීමට සිදුවන බ ව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසුවා.

    ඔහු මේ බව කියා සිටියේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළව ඉදිරිපත් වූ යෝජනාවට අදහස් දක්වමින්. ජනක රත්නායක වැනි අයගේ අරමුණ වන්නේ රට පැය 12ක් නොව පැය 24 ම අඳුරේ තැබීම යැයිද ඇමැතිවරයා පැවැසුවා.

    ආණ්ඩුව මෙි කරන්නේ ජනක රත්නායක ඉවත් කිරීමක් නොව රටේ ඉදිරි ආර්ථික වැඩ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ සැලසුම් අඩපණ කිරීම වන බවද ඔහු අවධාරණය කළා.

      පිටපත කාගේද - රට තුළ තවත් කළබලයක් ඇති කිරීමේ බරපතල සැලසුමක්..?

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව