fbpx
More

    පොහොට්ටුවේ 100 ක් එජාපයට – මහ මැතිවරණයට රනිල්ගෙන් නාමයෝජනා…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 ට ආසන්න පිරිසක් ඉදිරි මහමැතිවරණයේදී’එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට මේ වන විටත් තීරණය කර ඇති බවට තොරතුරු අනාවරණ වනවා. ජේෂ්ඨ ප්‍රකාශකයෙකු පොලිටික්ස් වෙත පැවැසුවේ මෙම තීරණය හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඉතිරි වන පිරිස ඉතා සීමා සහිත පිරිසක් බවට පත්වන බවයි. එබැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තවත් ඉදිරි ගමනක් අපේක්‍ෂා කළ නොහැකි බවද ඔහු සඳහන් කළා.

    මේ අතර එක්සත් ජාතික පක්‍ෂය සමඟ සෘජුව හා සන්ධාන ක්‍රමයට සම්බන්ධ වී ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ඔවුන් වෙන් වෙන් වශයෙන් තීරණය කර ඇති බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.

    මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වන මන්ත්‍රීවරුන් පිරිස 90 ත් 98 ත් අතර දෝලනය වෙමින් පවතින බවයි අනාවරණ වන්නේ.

      මස්, මාළු සහ බිත්තර මිලේ ලොකු වෙනසක්….

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව