fbpx
More

    ආණ්ඩු පෙරළියක් – අයවැය තීරණාත්මකලු – එදාට වෙනසක් වෙනවලු…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    අයවැයේදී ආණ්ඩුව ස්ථිර වශයෙන්ම මාරුවන බව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා. ඔහු පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවැසුවේ මෙම ආණ්ඩුවේ ආයුෂ තවත් පොහොය කිහිපයකට සීමාවන බවයි.

    ඊලඟ අයවැයේදී මේ ආණ්ඩුව අවසන් වන බවද දැනටත් ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද මන්ත්‍රීවරයා පැවැසුවා. ජනක රත්නායක වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන් අත ඔසවන අය ඊලඟ අයවැයේදී ආණ්ඩුව පෙරළීමට බලාගෙන සිටින පිරිසක් බව සිතා ගන්නා ලෙසද පැවැසූ නලීන් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ, විපක්ෂයට යාම ආණ්ඩුවේ සිටින බහුතරයකගේ අදහස වී ඇති බවයි.

      කම්කරු නීතිය කඩිනමින් වෙනස් කරයි...

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව