fbpx
More

    20 හැවිරිදි තරුණ තකත් අනියම් පෙමක පැටලෙයි – හොඳ පාඩමක් උගනියි…

    Must read

    විවාහක තරුණ කාන්තාවක් වෙනත් ප්‍රේමයක රසය විදින්නට ගොස් සිදවූ අපූරු පාඩමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. මෙම සිද්ධිය වාර්තා වන්නේ බෙන්තොට ප්‍රදේශයෙන්.

    කතාවේ හැටියට මෙම කාන්තාව වයස අවුරුදු 20 ක් පමණ වන තැනැත්තියක්. ඇය කෙසේ හෝ වෙනත් තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන තිබෙනවා. විසි වැනි වියේ පසුවන විවාහක මෙම තරුණියට මේ ප්‍රේමවන්තයාගෙන් ආරාධනයකුත් පසුව ලැබෙනවා.

    ඔයා බලන්න ආසයි අනේ.. හමුවෙමුද අපි ටිකක්… ප්‍රේමය උතුරා යමින් තිබෙන මොහොතක තරුණ කතට එයට එරෙහි වෙන්න ඉඩක් නෑ… ඉතිං ඔහොම ගිහින් අන්තිමට මේ ඇය කැමැති වෙනවා තරුණයා හමුවෙන්න… හමුවෙන්න තෝරාගන්නේ බෙන්තොට ප්‍රදේශය… හැබැයි දෙන්න නතරවෙන්නේ ගැඟ-ුම්හලක…

    දැන් තමයි හොඳම සිද්ධිය. දෙන්න හොඳ බීමක් බොන්න තීරණය කරනවා. යෝජනාව තරුණයාගෙන්. ඇයත් කැමැති වෙනවා. ඔහොම ගිහින් තරුණයත් බොන්න පටන් ගන්නවා. දෙන්නම බොනවා. බීල තියෙන්නේ බියර බව ඇයත් දැනගන්නේ පස්සේ..

      ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලසුමක්…

    සියල්ල සිදුවෙලා ඉවරයි. තරුණිය හොඳටම මත්වෙලා. මතින් ගෙදර ගිය තරුණියගේ කරේ මාලේ…. ඔන්න දැන් තමයි අනියම් ආදරේ රඟේ තේරෙන්නේ.. කොල්ල මාලෙට විදල…දැන් මේ තරුණ කාන්තාව දෙලොව රත්වෙලා ඉන්නව කියලයි පොලිසිය කියන්නේ.

    බෙන්තොට පොලිසිය තමයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂන සිදුකරන්නේ. ඒ නිලධාරීන් පවසන්නේ අනියම් පෙම් රස සොයන විවාහක ලඳුන්ට මේක හොඳම හොඳ පාඩමක් කියලයි…

    මාලේ වටිනාකම කීයද දන්නවද ? රුපියල් දෙලක්‍ෂ පනස් දහසක්ලු…..

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව