fbpx
More

    විපක්‍ෂයේ දෙන්නෙක් එක්ක රහස් සාකච්ඡාවක් – කැබිනට් ඇමැතිවරු දෙදෙනෙකුට ඉවත්වන ලෙස නියෝග…

    Must read

    Posted by politics.lk on Wednesday, August 24, 2022

    විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා. දේශපාලන ආරංචි පෙන්වා දෙන්නේ ජපානය බලා පිටත්ව යාමට පෙර ජනාධිපතිවරයා මෙම සාකච්ඡාව සිදුකර ඇති බවයි.

    එමෙන්ම ජපාන සංචාරය නිමාවී ආපසු පැමිණීමෙන් අනතුරුව බොහෝ දුරට අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන බවද එබැවින් ඇමැති තනතුරුවලින් ඉවත්වන ලෙස දැනට ඇමැතිධූර දරණ දෙදෙනෙකුට ජනාධිපතිවරයා විසින් දැනුම්දී ඇති බවද එම තොරතුරු අනාවරණ කළා.

      කළුතර තරුණියක් අතුරුදන්…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව