fbpx
More

    සන්ධානයකට සාකච්ඡාවක් – ආණ්ඩුවත් බිය වෙයි – නොහිතන පෙරළියකට රහස් සැලසුමක්…

    Must read

    පුළුල් සන්ධානයක් පිහිටුවීම වෙනුවෙන් වූ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. ජනාධිපතිවරණය ඉලක්ක කරමින් මෙම සන්ධානය පිහිටුවීමට නියමිත බවත්, පොදු අපේක්ෂයා ලෙස ජනක රත්නායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ සැලසුම් සහිතව නව සන්ධානය පිහිටුවන බවත් දේශපාලන ආරංචි පවසනවා.

    ජාතික නායකයෙකු ලෙස ජනක රත්නායක මහතා ජනතාව හමුවට පැමිණ ඇති බව පවසන එහි සංවිධායකයින් පෙන්වා දී ඇත්තේ මහා සංඝරත්නයේ මුලිකත්වය සහිතව නව සන්ධානය ආරම්භ කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.

    දැනට ආණ්ඩුව සමග කටයුතු කරන දේශපාලන පක්ෂ කිහිපයක්ද එම සන්ධානය ආරම්භ කිරීමේ මුලීක සාකච්ඡා සදහා සහභාගී වී තිබෙනවා. එමෙන්ම කොළඹ ප්‍රධාන විහාරස්ථානයක් මූලික කරගනිමින් මෙම සාකච්ඡා සිදුවෙමින් පවතින බවද එම සියලු මූලික කටයුතු ඉතා රහසිගතව සිදුකිරිමට ද සංවිධායකයින් තීරණය කර ඇති බවයි එම ආරංචි පවසන්නේ.

      පියෙකු, සිය දරුවන් තිදෙනාම මරා දමයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව