fbpx
More

    සජිත්ගේ තවත් පලුවක් ගැලවෙයි…

    Must read

    සජිත් ප්‍රේමදාස මහතාට සමීපව සිටින පුද්ගලයින් ඉවත්ව යාමේ තත්ත්වයක් මේ වන විට ගොඩනැගෙනමින් තිබෙනවා. ඒ අනුව විපක්ෂ නායක මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ආර්.කේ.සමරකෝන් මේ වන විට ඉවත්ව ගොස් ඇති අතර, මෙය සමගි ජනබලවේගය තුළ දැඩි කතාබහක් ඇති කළ මාතෘකාවක් බවටද පත්ව තිබෙනවා.

    කෙසේ වෙතත් දේශපාලන ආරංචි පවසන්නේ කාන්තාවකගේ හා ව්‍යාපාරිකයෙකුගේ බලපෑම් හා මැදිහත්වීම් ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු වී ඇති බවයි.

    මේ අතර ඉල්ලා අස්වූ මාධ්‍ය ලේකම්වරයා මේ වන විට හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා සමග සම්බන්ධ වී සිටින බවද එම ආරංචි වැඩිදුරටත් පවසනවා.

      පියෙකු, සිය දරුවන් තිදෙනාම මරා දමයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව