fbpx
More

    ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු හදිසියේ මිය යයි…

    Must read

    සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වූ හීත් ස්ට්‍රීක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 49 වන වියේ පසුවූ ඔහු මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ පිළිකා රෝගයකට ගොදුරු වී සිටීම හේතුවෙන්.

    හීත් ස්ට්‍රීක් තරග 65කට සහ එක්දින තරග 189කට ක්‍රීඩා කර ඇති අතර, ඔහු ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනාගත් ක්‍රීඩකයෙක්.

      පියෙකු, සිය දරුවන් තිදෙනාම මරා දමයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව