fbpx
More

    හීත් ස්ට්‍රික් මිය ගිය පුවත අසත්‍යක්…

    Must read

    සිම්බාබ්වේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩක හීත් ස්ට්‍රික් මිය ගිය බවට පැතිර ගිය පුවතකින් ක්‍රීඩා ක්ෂේත්‍රයම අද උදෑසන කනගාටුවට කැළඹීකට පත්වුණා. කෙසේ වෙතත් මේ වන විට අනාවරණ වී ඇත්තේ තවමත් ඔහු ජීවත-ුන් අතර සිටින බවයි. සිම්බාබ්වෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන හීත් ස්ට්‍රික් පිළිකා රෝගයකින් පීඩාවිඳින අතර ඔහු මියගිය බවට වූ පුවතට අද ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රමුඛතාවක් ලබාදී තිබුණා.

    සිම්බාබ්වේ හිටපු වේගපන්දු යවන්නෙක් වන හෙන්රි ඔලොන්ගා විසින් හීත් ස්ට්‍රික්ගේ මරණ පිළිබඳ ශෝකය සටහන් කර තිබූ එක්ස් පණිවුඩයක් උපුටා ගනිමින් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබුණද පසුව නැවතත් පණිවුඩයක් තබමනි හෙන්රි ඔළොන්ගා පවසා තිබුණේ ස්ට්‍රීක් මිය ගිය බවට වූ පුවත අසත්‍යයක් වන බවයි.

    වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ හීත් ස්ට්‍රික් තමා සමග අදහස් හුවමාරු කරගනිමින් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව තහවුරු කළේ යැයිද හෙන්රි ඔලොන්ගා සඳහන් කර තිබෙනවා.

      පියෙකු, සිය දරුවන් තිදෙනාම මරා දමයි…

    මෙම පුවත පොලිටික්ස් විසින්ද වාර්තා කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව