fbpx
More

    අද සහ හෙට මහ රාත්‍රියේ විශේෂ දැක්මක් – එළියට ගිහින් උඩ බලන්න…

    Must read

    අගෝස්තු මස 26 – 27 දෙදින සෙනසුරු ග්‍රහයා විශාලව හා දීප්තිමත්ව ගිනිකොණදිග අහසේ නිරීක්‍ෂණය කළ හැකියි. ඒ සෙනසුරු ග්‍රහයා සූර්යයාට ඉදිරියෙන් ගමන් කිරීම හේතුවෙන්. මේ තත්ත්වය තුළ ඉතා පැහැදිළි ව සෙනසුරු ග්‍රහයාව රාත්‍රී අහසේ දර්ශනය වන බව නාසා ආයතනය පවසනවා.

    උදෑසන හිරු උදාව වන තෙක් දීප්තිමත් කහ පැහැයෙන් සෙනසුරු දර්ශනය වන අතර පියවි ඇසින් පැහැදිළි ව දැකබලා ගැනීමටද අවස්ථාව උදාවනවා.

      නම් කළා විතරයි - රටින් පිටවෙයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව