Sunday, September 15, 2024

Top 5 This Week

Related Posts

ඉම්රාන් ඛාන් නිදහස් – මහාධිකරණයෙන් විශේෂ තීන්දුවක්…

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඔදිය්නය්බ් නඩුවේ වරදකරු කිරීම සහ වසර 03ක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් අත්හිටුවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles