fbpx
More

    ගෑස් මිලත් ඉහළ ට ?

    Must read

    ලිට්රෝ ගෑස් මිල එළැඹෙන සදුදා දින සංශෝධනය කිරීමට නියමිත අතර, එහිදී ගෑස් මිල ඉහළ දැමෙනු ඇති බවට තොරතුරු අනාවරණ වනවා. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම, ගෑස් ඉල්ලුම ඉහළ යම යන කාරණා මත පදනම්ව ගෑස් මිල මෙවර සංශෝධනයේදී වැඩිකිරීමට තීරණය කර ඇති බවයි එම ආරංචි පවසන්නේ.

    මේ අතර සමාගම් ප්‍රකාශකයෙකු කියා සිටියේ ලෝක වෙළදපොලේ ගෑස් මිල අඩු වූ කාලයේ දී විශාල වශයෙන් ගෑස් ඇණැවුම් කර ඇති බැවින් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොවනු ඇති බවයි.

      නම් කළා විතරයි - රටින් පිටවෙයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව