fbpx
More

    ආන්දෝලනයක් ඇති කළ ‘කුමාර්’ ගේ තවත් ඡායාරූප පෙළක්…

    Must read

    ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ තවත් ඡායාරූප පෙළක් සංසරණය වෙමින් තිබෙනවා.

    එම ඡායාරූප පෙළ සම්බන්ධයෙන්ද මේ වන විට සමාජයේ ඉහළ අවධානයක් යොමුවී ඇති බවටද තොරතුරු අනාවරණ වනවා.

    ආන්දෝලනාත්මක වීඩියෝ දර්ශනයක් සමාජගත වීමෙන් අනතුරුව ධර්මසේන සම්බන්ධයෙන් ඇති වී තිබෙන අලුත්ම සංවාදයයි මේ. ඒවා පළකර තිබුණේ ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේයී.

    Cherishing the love and strength of family ලෙස නම් කරමින් මෙම ඡායාරූප පෙළ ඔහු සිය මුහුණු පොතට එක්කර තිබෙනවා.

      පියෙකු, සිය දරුවන් තිදෙනාම මරා දමයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව