fbpx
More

    කෙහෙළිය, බන්දුල, රොෂාන් යන අයගේ ඇමැති තනතුරු කපා දමයි ?

    Must read

    කඩිනම් කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව රජයේ ආරංචි පවසනවා. මූලික වශයෙන් අමාත්‍යංශ 05 ක විෂය පථයන් සංශෝධනය කිරීමටත් අදාළ අමාත්‍යංශ සඳහා නව අමාත්‍යවරුන් පත්කිරීමටත් පියවර ගනු ඇති බවයි එම ආරංචි පවසන්නේ.

    සෞඛ්‍ය, ක්‍රීඩා, ප්‍රවාහන සහ කර්මාන්ත යන විෂයන් සංශෝධනය විය යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇති බවද ඒවා තවදුරටත් සංශෝධනය විය හැකි බව ද එම ආරංචි පවසනවා.

    මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ, අනුර ප්‍රියදර්ශන යාපා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන සහ එස්.එම්.චන්ද්‍රසේන යන නියෝජිතයින් කැබිනට් අමාත්‍යවරුන් ලෙස පත්කිරීමටද යෝජනා වී ඇති අතර, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර නැතැයිද දැනගන්නට ලැබෙන තවත් කාරණයක්.

      නම් කළා විතරයි - රටින් පිටවෙයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව