Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

පොහාට්ටුවේ තවත් කඩා වැටීමක්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් බරපතල කඩා වැටීමක් සිදුවෙමින් පවතින බවට තොරතුරු අනාවරණ වනවා. පක්‍ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයින් පොදුජන පෙරමුණ හැරයාමේ තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇතැයිද ඔවුන් එකිනෙකා නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති සන්ධානය සමඟ එක්වෙමින් සිටින බවද එම ආරංචි පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ක්‍රියාකාරී වෘත්තිය සමිති 100 ක් පමණ පවතින අතර, ඒ අතරින් 25 ක නියෝජිතයින් පොදුජන පෙරමුණ අතහැරගොස් තිබෙනවා. පසුගියදා පොහොට්ටුවේ පෙරපාසල් ගුරු සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් මහතාද නව සන්ධානයට එකතු වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles