fbpx
More

    පොහාට්ටුවේ තවත් කඩා වැටීමක්…

    Must read

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් බරපතල කඩා වැටීමක් සිදුවෙමින් පවතින බවට තොරතුරු අනාවරණ වනවා. පක්‍ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයින් පොදුජන පෙරමුණ හැරයාමේ තත්ත්වයක් මේ වන විට නිර්මාණය වී ඇතැයිද ඔවුන් එකිනෙකා නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති සන්ධානය සමඟ එක්වෙමින් සිටින බවද එම ආරංචි පවසනවා.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ක්‍රියාකාරී වෘත්තිය සමිති 100 ක් පමණ පවතින අතර, ඒ අතරින් 25 ක නියෝජිතයින් පොදුජන පෙරමුණ අතහැරගොස් තිබෙනවා. පසුගියදා පොහොට්ටුවේ පෙරපාසල් ගුරු සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් මහතාද නව සන්ධානයට එකතු වී තිබුණා.

      පියෙකු, සිය දරුවන් තිදෙනාම මරා දමයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව