fbpx
More

    2024 අලුත් අවුරුද්දට පෙර සජිත් අගමැති වෙයි…?

    Must read

    මහ මැතිවරණයකට, පළාත් පාලන මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට මුහුණ දීමට ඕනෑම වෙලාවක සූදානම් බව සමඟි ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවේ, පළමුව මහ මැතිවරණයක් පැවැත්වෙන බවයි.

    2024 වසරේ සිංහල අවුරුද්දට පෙර මහ මැතිවරණය පැවැත්වෙනු ඇතැයිද එම මැතිවරණයෙන් අනතුරුව සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක් පිහිටුවන බවද පැවැසූ මරික්කාර් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ එම මැතිවරණය සඳහා සමඟි ජනබලවේගය සූදානම් වෙමින් සිටින බවයි.

      නම් කළා විතරයි - රටින් පිටවෙයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව