fbpx
More

    දිලිත් ජයවීරගෙන් හදිසි තීරණයක් – සියළු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි…

    Must read

    ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සමාගම් කීපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පූර්ණ කාලීන දේශපාලනයේ නිරත වීම සඳහා ඔහු මෙම තීරණය ගෙන ඇති බවටයි තොරතුරු අනාවරණ වන්නේ. ඉදිරි කාල සීමාව තුළ සක්‍රිය දේශපාලනයට පිවිසීම වෙනුවෙන් ඔහු සැලසුම් සකස් කර ඇති බවද ජනාධිපතිවරණය ඉලක්කර සියළු සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවද එම තොරතුරු අනාවරණ කළා.

    දිලීත් ජයවීර මහතා මේ වන විට මව්බිම ජනතා පක්ෂයේ නායකත්වයා ලෙසද පත්කර තිබෙනවා. එම පක්‍ෂය අයත් වන්නේ හිටපු අමාත්‍යවරයෙකු හා ආණ්ඩුකාරවරයෙකුද වන හේමකුමාර නානායක්කාර මහතාටයි. නානායක්කාර මහතා ජ්‍යෙෂ්ඨ නායකත්වය උසුලමින් එම පක්‍ෂය තුළ තවදුරටත් කටයුතු කරනු ලබනවා.

      පියෙකු, සිය දරුවන් තිදෙනාම මරා දමයි…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව