ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අද පැවැත්වීමට නියමිත ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය දෙසට ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. කෝටි 100 ට ආසන්න පිරිසක් මෙම තරඟය දෙස සෘජුවම අවධානය යොමු කර සිටින බවයි ක්‍රිකට් වාර්තා පවසන්නේ.
මේ අතර පසුගිය 2022 ආසියානු කිරුළ හිමිකර ගත්තේද දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඉන්දියාව 07 වරක්ද ශ්‍රී ලංකාව 06 වරක්ද මෙම කුසලානය දිනා ගැනීමට සමත්ව ඇති පසුබිමකයි අද තරගය දෙස අවධානය යොමු කළ යුතු වන්නේ.
1984 – ඉන්දියාව
1986 – ශ්‍රී ලංකාව
1988 – ඉන්දියාව
1990 – ඉන්දියාව
1995 – ඉන්දියාව
1997 – ශ්‍රී ලංකාව
2000 – පාකිස්තානය
2004 – ශ්‍රී ලංකාව
2008 – ශ්‍රී ලංකාව
2010 – ඉන්දියාව
2012 – පාකිස්තානය
2014 – ශ්‍රී ලංකාව
2016 – ඉන්දියාව
2018 – ඉන්දියාව
2022 – ශ්‍රී ලංකාව