Wednesday, July 24, 2024

Top 5 This Week

Related Posts

පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා තෝරයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කිරීමට සුදුසුම ජනාධිපති අපේක්‍ෂකයා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා බව මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ නව ක්‍රමයක් තුළින් සිය පක්‍ෂයේ අපේක්‍ෂකයා ඉදිරිපත් කරන බවයි. එම ක‍්‍රමය පිළිබඳ කරුණු හෙළි නොකරන බවද ඔහු පැවැසුවා. ඔහු මේ බව කියා සිටියේ පොදු ජන පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයී.

පක්ෂය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සුදුසු පුද්ගලයන් විශාල පිරිසක් සිටින බවද පැවැසූ දිසානායක මහතා පෙන්වා දුන්නේ, ඔවුන් අතරින් සුදුසුම කෙනා නිසි වෙලාවේදී ඉදිරිපත් කරනු ඇති බවයි. එහෙත් බැසිල් රාජපක්‍ෂ තමන්ගේ තේරීම වන බවද ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles