fbpx
More

    ලෝක කුසලාන සංචිතය නම් කරයි – දසුන් ගැනත් විශේෂ තීරණයක්…

    Must read

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමේ කටයුතු අවසන් කර, අදාළ ලේඛණ ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබෙනවා. ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම අවසන් තීරණ වෙත අවතීර්ණ වී තිබෙනවා.

    පැය 03කට ආසන්න කාලයක් පුරා මෙම සාකච්ඡා පැවැති බවයි ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පැවැසුවේ.
    එමෙන්ම දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලිය වෙත යොමුකිරීමට තීරණය වී තිබෙනවා. දසුන් ශානක සම්බන්ධයෙන් පවතින ධනාත්මක ප්‍රතිචාරය සහ අභියෝගාත්මක අවස්ථාවක කණ්ඩායම භාරගනිමින් ඔහු පෙන්වා ඇති දක්‍ෂතා ආදී සියළු කරුණු සලකා බලා අවසන් තීරණය ගෙන තිබෙනවා.

      ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලසුමක්…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව