Saturday, June 22, 2024

Top 5 This Week

Related Posts

SPA නීතිගත කරයි…

සියලුම සම්භාහන මධ්‍යස්ථාන හෙවත් SPA නියාමනය කර, ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසන්නේ,
ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත එම නියාමන වැඩපිළීවෙල ක්‍රියාත්මක කරන බවයි. ඊට අදාළ වැඩකටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් රට පුරා තිබෙන සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම, බද්දක් අයකිරීම, එම මධ්‍යස්ථානවලින් ලියාපදිංචි ගාස්තුවක් අයකිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇති අතර, ඊට අදාළ වැඩපිළිවෙල සකස් කිරීම පිළිබඳ අදහස් ලබාගැනීමද මේ වන විට සිදුවෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවැසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles