fbpx
More

    හැරි පොටර් බලල තියෙනවද ?

    Must read

    අතිශය ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන Sir Michael Gambon අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහුගේ මරණය සිදුව ඇති අතර, ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 82 ක්.

    ලොවපුරා අතිශය ජනප්‍රිය වූ හැරී පෝටර් චිත්‍රපට මාලාවේ Dumbledore චරිතය නිරූපණය කරන ලද්දේ ද ඔහු විසිනි.

      ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලසුමක්…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව