ගෑස් මිල අනිද්දා සිට නැවත සංශෝධනය කිරීමට නියමිතයි. ලිට්ට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා විසින් නව සංශෝධන පිළිබඳ හෙට දිනයේ කරුණු පැහැදිලි කරනු ඇති.
ඒ අනුව වෙළදපොල ආරංචි පවසන්නේ හෙට දිනයේ ගෑස් මිල සුළු වශයෙන් ඉහළ දැමීමට වැඩි හැකියාවක් පවතින බවයි.