Saturday, June 22, 2024

Top 5 This Week

Related Posts

ගෑස් නැවතත් ඉහළ යයි ?

ගෑස් මිල අනිද්දා සිට නැවත සංශෝධනය කිරීමට නියමිතයි. ලිට්ට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා විසින් නව සංශෝධන පිළිබඳ හෙට දිනයේ කරුණු පැහැදිලි කරනු ඇති.

ඒ අනුව වෙළදපොල ආරංචි පවසන්නේ හෙට දිනයේ ගෑස් මිල සුළු වශයෙන් ඉහළ දැමීමට වැඩි හැකියාවක් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles