හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය අවශ්‍යතා ලැයිස්තුවක් ජනාධිපති කාර්යාලයේ ගණකාධිකාරීවරයා වෙත යොමු කර තිබෙනවා. මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ අනාවරණයක් කළා.
ඒ අදාළ ලිපියද පාර්ලිමේන්තුවේ සභා ගත කරමින්. මන්ත‍්‍රීවරයා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ මව මදුරු දඟර දෙකක් ද එම ලිපිය මගින් ඉල්ලා ඇති බවයි.
