Saturday, June 22, 2024

Top 5 This Week

Related Posts

තෙල් මිල ඉහළ ට ?

ගාසා තීරයේ මතුවෙමින් ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල වැඩිවෙමින් පවතිනවා. එය සෙසු රටවල් වෙත අහිතකර බලපෑමක් ඇති කළ හැකි කාරණයක් බවට ද මත පළවෙමින් තිබෙනවා.

පසුගිය සිකුරාදා බොර තෙල් බැරලයක මිල සියයට 5.7 න් වැඩිවූ අතර එය සඳහන් වූයේ ඩොලර් 91.20 ක් ලෙසයි.

කෙසේ වෙතත් මේ වන විට බොර තෙල් මිලෙහි වැඩි වෙනසක් සිදුව නැහැ. එහෙත් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, ඊශ්‍රායෙල් — හමාස් අර්බුදය අනෙකුත් ප්‍රදේශවලටත් පැතිරයාමට ඉඩ ඇති බැවින් එය තෙල් මිල ඉහළ යාමට හේතුවක් විය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles