fbpx
More

    තෙල් මිල ඉහළ ට ?

    Must read

    ගාසා තීරයේ මතුවෙමින් ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල වැඩිවෙමින් පවතිනවා. එය සෙසු රටවල් වෙත අහිතකර බලපෑමක් ඇති කළ හැකි කාරණයක් බවට ද මත පළවෙමින් තිබෙනවා.

    පසුගිය සිකුරාදා බොර තෙල් බැරලයක මිල සියයට 5.7 න් වැඩිවූ අතර එය සඳහන් වූයේ ඩොලර් 91.20 ක් ලෙසයි.

    කෙසේ වෙතත් මේ වන විට බොර තෙල් මිලෙහි වැඩි වෙනසක් සිදුව නැහැ. එහෙත් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, ඊශ්‍රායෙල් — හමාස් අර්බුදය අනෙකුත් ප්‍රදේශවලටත් පැතිරයාමට ඉඩ ඇති බැවින් එය තෙල් මිල ඉහළ යාමට හේතුවක් විය හැකි බවයි.

      ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලසුමක්…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව