ඉන්දන මිල පිළිබඳ තීරණ ගන්නා අකාරය වෙනස් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව දෛනිකව ඉන්ධන මිල ගණන් තීරණය කෙරෙන මිල සූත්‍රයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව රජයේ ආරංචි පවසනවා.
2024 වසරේ පෙබරවාරි මාසයේ සිට නව ක්‍රමය හඳුන්වාදීමට නියමිත බව ද එම ක්‍රමවේදයට අනුව ඉන්ධන මිල ගණන් දෛනිකව වෙනස්වීමට නියමිත බව ද එම ආරංචි වැඩිදුරටත් සදහන් කළා.