Saturday, June 22, 2024

Top 5 This Week

Related Posts

ඉන්දන මිල දිනෙන් දින වෙනස් කරන්න යයි – අලුත් ක්‍රමය ලෑස්තියි…

ඉන්දන මිල පිළිබඳ තීරණ ගන්නා අකාරය වෙනස් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව දෛනිකව ඉන්ධන මිල ගණන් තීරණය කෙරෙන මිල සූත්‍රයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව රජයේ ආරංචි පවසනවා.

2024 වසරේ පෙබරවාරි මාසයේ සිට නව ක්‍රමය හඳුන්වාදීමට නියමිත බව ද එම ක්‍රමවේදයට අනුව ඉන්ධන මිල ගණන් දෛනිකව වෙනස්වීමට නියමිත බව ද එම ආරංචි වැඩිදුරටත් සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles