fbpx
More

    ‘අල්ලස රුපියල් කෝටියයි’ – රජයේ ලොකු පොරක් අත්අඩංගුවට….

    Must read

    මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ යන අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සමග තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැටලීම සිදුකර ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින්.

    මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

      ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලසුමක්…

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව