fbpx
More

    ලංකාවේ ක්‍රිකට් තහනම් කරයි – අයි.සී.සී. දන්වයි…

    Must read

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්.

    වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම අත්හිටුවීම ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටළුකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.

    MEDIA RELEASE
    10 Nov 23
    Sri Lanka Cricket suspended by ICC Board
    ICC Headquarters in Dubai
    The International Cricket Council (ICC) Board has suspended Sri Lanka Cricket’s membership of the ICC with immediate effect.

    The ICC Board met today and determined that Sri Lanka Cricket is in serious breach of its obligations as a Member, in particular, the requirement to manage its affairs autonomously and ensure that there is no government interference in the governance, regulation and/or administration of cricket in Sri Lanka.

      ශානි අබේසේකර ඝාතනය කිරීමේ සැලසුමක්…

    The conditions of the suspension will be decided by the ICC Board in due course.

    More articles

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    - Advertisement -

    Latest article

    අලුත්ම වීඩියෝව