Sunday, September 15, 2024

Top 5 This Week

Related Posts

ජනතාව අතරට එන්නැයි සජිත් රනිල්ට කියයි…

ජනතාව අතරට පැමිණ මුහුණ දෙන්නැයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කළා. ජනාධිපතිවරයාගේ ක්‍රියාපිළිවෙත වී ඇති බවයි. කෙසේ වෙතත් එලෙස තනතුරුවල සිටිය හැකි කාලය තවත් මාස කිහිපයකට පමණක් සීමාවන බව ද විපක්‍ෂ නායකවරයා අවධාරණය කළා.

සමගි ජනබලවේගය විසින් සංවිධාන කළ විරෝධතාවට අද පොලිසිය කදුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාර හමුවේ විරෝධතාවයේ සැලසුම්වලට බාධා එල්ල වූ අතර, පසුව විහාරමහාදේවී උද්‍යානය අසළදී විපක්‍ෂ නායකවරයා පැමිණ සිටි ජනතාව ඇමැතුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles